ලොවක් හිනැස්සූ “සිනහසෙන මිනිසා” මෙලොවින් සමුගනියි

Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළුවෙකු වන ජුවාන් ජෝයා බෝර්ජා මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 à¶šà·Š. â€œà¶œà·’ග්ල්ස්” හෝ “එල් රිසිතස්” යන අන්වර්ථ නාමයෙන් ලෝකය ඔහුව වඩාත් හොඳින් දන්නා à¶…à¶­à¶», එම විකට නළුවා අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වූයේ “ස්පාඤ්ඤයේ සිනාසෙන මිනිසා” ලෙසින්.
එසේම, ජුවාන් ජෝයා බෝර්ජා ප්‍රසිද්ධ වී ඇත්තේ සෑම දෙනෙකුම ආදරය කරන ඔහුගේ සිනහව සැඟවිය නොහැකි වීඩියෝවෙන්.

141


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ජංගම දුරකථනයේ විෂබීජ ...
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?